- ප්‍රාග් ඓතිහාසික ලෙන් නැරඹීම
- සැඩ පහරේ බෝට්ටු පැදිම White Water Rafting
- වැසි වනාන්තර සුන්දර හා ත්‍රාසජනක අත්දැකිම් Rain Forest Adventure Camping
- ගඟ දිගේ බෝට්ටුවෙන් යාම
- දිය ඇලි නැරඹීම සහ දියඇලි තරණය කිරීමට
- බයිසිකල් සවාරි සහ බයිසිකල් මගින් කදු තරණය
- ස්වභාවික නාන තටාක සහ ගඟේ දියනෑම
- ගඟ ගවේෂණය ත්‍රාසජනක අත්දැකිම්
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පැය 2 ක ගමනකින් පසු සුන්දර කිතුල්ගල මවුන්ට් රිවර්
හෝටලයට පැමිණිය හැක.
Leave a Reply
You must be logged in to post a comment.