සාදරයෙන් පිලිගණිමු.

ආයුබෝවන් – Mount River වෙත පැමිණි ඔබට ප්‍රනිත ආහාර පාන සමගින් කිතුල්ගලදි ලබාගත හැකි සදාතනික මතකයන්ට එක්වන අත්දැකිම් රාශියක් ලබාගනිමින් සුන්දර නිවාඩුවක් ගතකල හැකිය. මතකයන්ට එක්වන අත්දැකිම්

  • ප්‍රාග් ඓතිහාසික ලෙන් නැරඹීම
  • සැඩ පහරේ බෝට්ටු පැදිම    White Water Rafting
  • වැසි වනාන්තර සුන්දර හා ත්‍රාසජනක අත්දැකිම් Rain Forest Adventure Camping
  • ගඟ දිගේ බෝට්ටුවෙන් යාම
  • දිය ඇලි නැරඹීම සහ දියඇලි තරණය කිරීමට
  • බයිසිකල් සවාරි සහ බයිසිකල් මගින් කදු තරණය
  • ස්වභාවික නාන තටාක සහ ගඟේ දියනෑම
  • ගඟ ගවේෂණය ත්‍රාසජනක අත්දැකිම්

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පැය 2 ක ගමනකින් පසු සුන්දර කිතුල්ගල මවුන්ට් රිවර්

හෝටලයට පැමිණිය හැක.

Leave a Reply

DESIGN BY BHANUKA |